1000 SUB OFFER
LearnBits අපි හිතුවා , subscribers 1000 සීමාව පසු කිරීම නිසා පොඩි offer එකක් ලබා දෙන්න. මෙහෙමයි. Subscribers 500 ට අඩු චැනල් වලට cross-promotion ක්‍රමයට පිටින් ඇඩ් එකක් ගානෙ දාල දෙනවා. ඒ කියන්නෙ මම ඒ චැනල් එකක් ගැන ඇඩ් එකක් දානව , නමුත් නොමිලේ. LearnBits සමූහයේ පිරිසට හානියක් නොවන අයුරින් මේ වැඩකටයුත්ත සිදු කරන්න ඕනෙ නිසා දවසට එක promotion link එකයි දාන්නෙ. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං @The_Breast_Dragon ට මැසේජ් එකක් දාල කියන්න. දවස් 15ක් පුරාවට , ඒ කියන්නෙ සැප්තැම්බර් 11 වෙනිදා වෙනකං , ලින්ක් 15ක් මේ විදිහට දාල දෙන්නං. එක චැනල් එකක ලින්ක් එකක් එකවරක් පමණක් දැමීමට සිදුවන නිසා ඒ ගැන අමනාප වෙන්න එපා. සාධාරණ විදිහකට 1k subs සමරන්න විතරයි LearnBits අපිට අවශ්‍ය වෙන්නේ.