Road To Goals

Read how we achieve our goals

Hoorah! We have some progress guys!. Aren't You exited about it...

About This Page

Through this page I will talk about the achievements of LearnBits


LearnBits අපේ පළවෙනි goal එක. චැනල් එක පටන් අරන් දවස් දහයක් යන්නත් කලින්ම අපිත් එක්ක 500 දෙනෙක් එකතු උනා. ඒ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි. ඕනෙම චැනල් එකක පළවෙනි turning point එක තමයි subscribers ල 500ක් එකතු වෙනව කියන්නෙ. Join වෙලා අපිට සහයෝගය දීපු අයට වගේම , චැනල් එක promote කරන්න දායක උන සියලුම චැනල් වලට බෙහෙවින් ස්තූතියි.
ඉතින් මේක තමයි LearnBits අපේ පළවෙනි goal එක සහ achievement එක. අපි ඒක ඉතා සාර්ථක ලෙස ජයග්‍රහණය කලා. මීළඟ නැවතුම 1000 Subscribers